You are currently viewing All You Want to Know about Gel Blasters In Sri Lanka

All You Want to Know about Gel Blasters In Sri Lanka

  1. What Is a Gel Blaster ? ජෙල් බ්ලාස්ටර්ස් යනු මොනාද?

Gel Blasters are a series Toy Guns which are electric powered and shoots not lethal, inexpensive, Non Toxic and environmental friendly gel balls which breaks on the impact.

ජෙල් බ්ලාස්ටර් යනු battery මගින් ක්‍රියාත්මක වන සෙල්ලම් තුවක්කු වර්ගයකි. මේවා සදහා යොදාගනු ලබන්නේ හානිකර නොවන , පරිසර හිතකාමී , ඝට්ටනයේදී ඉතා කුඩා කැබලි වලට කැඩෙන Gel බෝල වර්ගයකි.

2. What is the material that Gel Blasters are made of? ජෙල් බ්ලාස්ටර්ස් සදා ඇත්තේ මොනවායින්ද?

Gel Blasters are mostly made out of ABS Plastics and Nylon Composite. There are some Gel Blasters made out of metal too. However even though you get a normal Gel Blaster you can upgrade internals and externals via metal parts which can be purchased separately from reputed sellers such as us Gel Blasters Lanka Pvt Ltd.

ජෙල් බ්ලාස්ටර් බොහෝදුරට නිපදවා ඇත්තේ ABS Plastics හා Nylon යන ද්‍රව්ය වල එකතුවකිනි. මුලුමනින්ම ලෝහ වලින් සාදා ඇති ජෙල් බ්ලාස්ටර් ද ඇති නමුත්, සාමන්ය ජෙල් බ්ලාස්ටර් Toy Gun එකක් මිලදී ගැනීමෙන් පසු ඔබට එයට ඇතුලත හා පිටතට Metal උපාංග දමා Upgrade කල් හැක.

3. What is the Legal Background for Gel Blasters? ජෙල් බ්ලාස්ටර්ස් සදහා ඇති නීතිමය පසුබිම කුමක්ද?

Gel Blaster Toy gun is a Toy which uses as a hobby all around the world. However by the shape and the looks it may be misjudged as a firearm. Therefore the users must be mindful not to carry them in public , not to use them to threat or harm any living being and to use them only in their private property or in a designated Gel Blaster Field. Act responsibly!! One mistake from a person will ruin the chance and the fun for everyone from owning their dream Toy gun.

ජෙල් බ්ලාස්ටර් යනු විනෝදාංශයක් ලෙස භාවිතා කරන සෙල්ලම් භාණ්ඩයකි. නමුහ් පෙනුමෙන් හා හැඩයෙන් මේවා ඇත්ත තුවක්කුවක් ලෙස වරදවා වටහාගැනීමට හැකි බැවින් කිසිදු විටක මේවා පොදු ස්ථාන වල රැගෙන යාමෙන් හෝ කිසිදු ජීවී වස්තුවකට හානි කිරීමක් හෝ බියවැද්දීමක් සිදු නොකල යුතුය්. මේවා තම පුද්ගලික පරිශ්‍රයන්හිදී හෝ ජෙල් බ්ලාස්ටර් සදහා පමනක් වෙන්වුනු පරිශ්‍රයකදී පමනක් භාවිතා කල යුතු වේ. එක් පුද්ගලයෙකු විසින් සිදුකරන වගකීම් විරහිත ක්‍රියාවක් නිසා අප සියලු දෙනාගේ සතුට නැති විය හැක එම නිසා, අප සැම වගකීමෙන් කටයුතු කරමු !!! 

4. What is the mechanism of a gel blaster ? ජෙල් බ්ලාස්ටර්ස් ක්‍රියා කරන්නේ කෙසේද ?

There are Manual Gel Blasters and Electric Gel Blasters. Electric Gel Blasters are powered via mostly a Li-Po or Li-ion 7.4v battery and inside the blaster it has piston designed for 7-8mm gel balls and a gearbox consist of several gears and a Electric motor.

ජෙල් බ්ලාස්ටර් ස්වයන්ක්‍රීය සහ Manual ලෙස වර්ග දෙකක් ඇති අතර , ස්වයන්ක්‍රීය ජෙල් බ්ලාස්ටර් තුල 7-8mm ජෙල් බෝල සදහා නිපදවා ඇති Piston එකක්, මෝටරයක් හා කුඩා ගියර් පද්දතියකින් සමන්විත්ව ඇත, එය බොහෝ දුරට බලගන්වෙන්නේ 7.4v Li-Po / Li-ion Battery මගිනි.

5. What is the speed and the range of a Gel Blaster Toy? ජෙල් බ්ලාස්ටර්ස් වල වේගය හා පරාසය කොපමනද?

The speed of the Gel Blaster changes under different factors such as the internals of the Toy gun. However generally speaking a normal gel blaster has a speed between 100fps-250fps along with a range of 10m-30m.

ජෙල් බ්ලාස්ටර් වල දුර හා වේගය, එම ජෙල් බ්ලාස්ටර් Toy Gun එක ඇතූලත ඇති උපාංග වැනි සාධක මත බලපාන අතර , සාමන්ය වශයෙන් සලකන විට 100fps-250fps දක්වා අගයක් ගනී. පරාසය 10m-30m අතර විචලනය වේ

6. How many Gel Blaster models are in the world ? දැනට ලොව පුරා කොපමන ජෙල් බ්ලාස්ටර් වර්ග තිබෙනවාද?

There are more than 60+ Gel Blaster toy gun Models available in the world. We Gel Blasters Lanka Pvt Ltd in corporation with OneClick Lanka Pvt Ltd happy to say that we are the ones who has introduced the most number of Gel Blasters to the Sri Lankan Market and became the leading Gel Blaster seller in Sri Lanka.

ජෙල් බ්ලාස්ටර් දැනට ලොව පුරා වර්ග 60+ අධිකව හදුන්වා දී ඇත. Gel Blasters Lanka Pvt Ltd වන අප OneClick Lanka Pvt Ltd හා අනුබද්ධිතව එම වර්ග වලින් බොහෝ ප්‍රමානයක් ලංකාවට හදුන්වා දී, ජෙල් බ්ලාස්ටර් පිලිබදව ලංකාවේ ප්‍රමුකතම ආයතනය ලෙස ඉහලින්ම සිටින බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු. 

7. How can anyone get more info on these? මේවා පිලිබද වැඩිදුර තොරතුරු දැනගන්නේ කෙසේද?

To Get more information , keep Gel Blasters Lanka official Facebook page liked and , add yourselves to the below Toy gun Facebook groups which will able you to share your knowledge among each other.

තවත් තොරතුරු බෙදා හදා ගැනීමට Gel Blasters Lanka Facebook පිටුවට Like කර එකතුවෙන්න, තවද Toy Gun සදහාම පමනක් වෙන්වුනු පහත සදහන් Facebook group සමග එකතුවෙන්න.

Toy Gun Groups –
Toy Gun Club SL  https://www.facebook.com/groups/404276643943940
Gel Blaster Owners Club SLhttps://www.facebook.com/groups/847130112884942

Keep in touch with our Social Media Pages For latest Updates
Gel Blasters Lanka Facebook – https://www.facebook.com/gelblasterslanka
Gel Blasters Lanka Instagram – https://www.instagram.com/gelblasterslanka/
Gel Blasters Lanka Google – https://g.page/r/CQMkHcBZyDU9EAE
Gel Blasters Lanka Twitter – https://twitter.com/Gelblasterlanka
Gel Blasters Lanka LinkedInhttps://www.linkedin.com/company/gel-blasters-lanka
Gel Blasters Lanka YouTube – https://www.youtube.com/channel/UCN5_oL01UNeoGeG3Be40PYw/featured

Leave a Reply